Computer Cources
පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට ඔබට පහසු පහත කවර හෝ ක්රමවේදයක් භාවිත කල හැක
පාඨමාලා ආරම්භක දිනය වන 2026/05/27 දින ආයතනයට පැමිණ ලබා ගන්නා අයදුම් පත්රය සම්පූර්ණ කර එදිනම අප වෙත භාර දීම.
මෙහි දැක්වෙන online registration නම් Link එක මත click කිරීමෙන් ලැබෙන අයදුම් පත්රය පුරවා Submit කිරීම හෝ
පහත සඳහන් දුරකථන අංකවලට ඇමතුමක් ලබා දීමෙන්. (076 4 76 2027 / 071 98 98 934)
The web address donated by DLCC003/Batch 3 (After A/L) students on 14.12.2023.